IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


තරුෂි ඇමෙරිකාවට

(පාලිත මඩුගල්ලේ )

ආසියානු ධාවන ශූරිය වූ තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාව වැඩි දුර අධ්‍යාපන හා ක්‍රීඩා කටයුතු සඳහා ඇමෙරිකාව බලා ඊයේ උදෑසන 3.35 ට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළින් පිටත්ව ගියාය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ලුසියානා ප්‍රාන්තයේ නිව් ඔර්ලියන්ස් නගරය කේන්ද්‍ර කර ගත් ටියුලේන් විශ්ව විද්‍යාලයේ වසර හතරක පූර්ණ ශිෂ්‍යත්වයක් සහිතව කළමනාකරණය පිළිබඳ උපාධියක් ලබා ගැනීම සඳහාත් ක්‍රීඩා කටයුතු සඳහාත් තමන් පිටත්ව යන බව විදේශ ගත වීමට ප්‍රථම තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාව 'ලංකාදීප' යට පැවසුවාය.

 

 



අදහස් (8)

තරුෂි ඇමෙරිකාවට

Prabha Sunday, 01 September 2024 09:58 PM

සුබ අනාගතයක් තරුෂි...!

:       0       0

singakkara Sunday, 01 September 2024 10:08 PM

ඔබ සැමට සුභ පැතුම්

:       0       0

city Monday, 02 September 2024 08:44 AM

ඇයට ලංකාව අමතක වෙයි

:       12       6

Rukmal G Monday, 02 September 2024 11:08 AM

ඇමෙරිකාව කරන්නේ ශිෂ්‍යත්වයක් දීලා මේ වගේ අය ඩැහැගන්න එක… අපේ බදු සල්ලිවලින් පුහුණුව දීලා අපිට ලන්කාවට අන්තිමට හුළං තමයි.

:       7       3

Prabha Monday, 02 September 2024 01:30 PM

රුක්මල් වගේ කුහකයින්ගෙන්නම් ලංකාවේ අඩුවක් නෑ..

:       0       9

Minoli Monday, 02 September 2024 11:45 AM

මේ රටේ හිටියොත් අනාගතයක් නෑ. කුඩු කාරයෝ, මංකොල්ලකාරයෝ, ගණිකාවෝ වෙන්න තමයි වෙන්නේ. පුතේ ඔය ගත්තු තීරණය ගොඩක් හොඳයි. සුබ අනාගතයක්...

:       1       18

Bunny Preena Monday, 02 September 2024 11:45 AM

සුබපැතුම්... හොඳට උපාධියත් සම්පූර්ණ කරලා ක්‍රීඩාවත් හොඳට පුහුණුවෙලා අපේ සුසන්තිකා වගේ ඔලිම්පික් පදක්කමක් ගන්න වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමි...

:       0       25

Perera Tuesday, 03 September 2024 02:38 AM

ලංකාව ඉන්න හිතෙන රටක් උනානම් තරුෂි ඇමරිකාවට යන්නේ නැහැ නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site