IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ත්‍රීරෝද රිය පෙරැළී අයෙක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )        

ත්‍රීරෝද රථයක් පදවාගෙන යමින් සිටි පොල් ලි පලන්නෙකු හොරණ පෝරුවදණ්ඩ රත්මල්ගොඩ ඇළට  ත්‍රීරෝද රථයක් සමඟ පෙරලී දියේ ගිලි   අද( 27)මියගොස් ඇතැයි හොරණ පොලිසිය කියයි. 

අනතුරින් මිය මියගොස් ඇත්තේ කිරිගල හඳපාන්ගොඩ පදිංචිව  සිටි රණවීරගේ උදය කුමාර (40) දෙදරු පියෙකි .

මියගිය පුද්ගලයා  අද අළුයම හඳපාන්ගොඩ දෙස සිට පෝරුවදන්ඩ  දෙසට  ත්‍රිරෝද රථය පදවාගෙන පැමිණෙමින් සිටියදී  තිරෝද රථය  මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිසාවට ගොස් වෙල් යාය  ආසන්නයෙන් බෝක්කුවේ ගැටී ත්‍රීරෝද රථයක් සමඟ ඇළට පෙරලී  දියේ ගිලී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි .

හොරණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (0)

ත්‍රීරෝද රිය පෙරැළී අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 675 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site