
(රංජිත් රාජපක්ෂ සහ සුදත් එච්. එම්. හේවා)
ආගරපතන , හෙන්ෆොල්ඩ් වතුයායේ ජි.එල් කොටසේ වතු නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු ත්‍රිරෝද රථයක පිටුපස පොලිතින් බැගයක තිබි බිලිදු මළ සිරුරක් හමු වී ඇතැයි ආගරපතන පොලීසිය කියයි.
ඒ පිලිබඳ පරීක්ෂණවලින් පසු බිළිදියගේ මව සහ ත්‍රිරෝද රථයේ රියදුරා මේවන විට අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාර මව 24 හැවිරිදි කාන්තාවක් බව පොලීසිය කියයි.
දින කිහිපයකට ප්‍රථම බිළින්දිය ප්‍රසුත කර ඇති බවත්, බිළින්දියගේ ගෙල වටා වයර් කැබැල්ලක් තිබු නිසා එය ඝාතයක්ද යන්න පිලිබදව පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසු අනාවරණය වන බව ආගරපතන පොලිසිය සඳහන් කරයි .
2025 දෙසැම්බර් මස 18
660
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රිරෝද රථයක බිලිදු මළ සිරුරක්