IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ත්‍රිමාණ තාක්ෂණයෙන් සිදුහත් උපත

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ පළමු වරට ඒ.ආර් තාක්ෂණය (Augmented Reality) භාවිතා කරමින් නිර්මාණය කළ සිදුහත් උපත ත්‍රිමාණ සජීවිකරණ අත්දැකීම මෙවර වෙසක් උත්සවයේදී කොළඹදී ලබන 29 වැනිදා සිට ලබාගැනීමේ හැකියාව ලැබී තිබේ.

කොළඹ ගංගාරාම විහාරස්ථානය ආශ්‍රිත ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපයේදී සහ ගාලු මුවදොර ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපයේදී එම අත්දැකීම ලැබිය හැකි අතර ජංගම දුරකථනයෙන් එම ස්ථානයේ ප්‍රදර්ශනය කරන කේතය ස්කෑන් කර එම තාක්‍ෂණයට පිවිසිය හැකිය.  



අදහස් (0)

ත්‍රිමාණ තාක්ෂණයෙන් සිදුහත් උපත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site