ජෝර්දානයෙහි රැකියාව සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති ශ්‍රි ලාංකික කාන්තාවක පිළිබදව තොරතුරු සොයාගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි.
මෙසේ තොරතුරු අවශ්‍යව ඇත්තේ බලංගොඩ, රාස්සගල ප්‍රදේශයේ පදිංචිව සිටි රාමසාමි සවරියනන් ෆ්ලෝරි ජසින්තා නම් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක පිළිබඳවයි.
ඇය 2009.11.12 දින ජෝර්දානය බලා පිටත්ව ගොස් ඇති අතර, මේ වන තුරු ඇය පිළිබදව කිසිදු තොරතුරක් නොමැති බව කාර්යාංශය පවසයි.
මෙම කාන්තාව පිළිබඳව තොරතුරු දන්නා අයෙක් වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ III අංශයේ 0112- 864136 යන දුරකතන අංකය වෙත දැනුම් දෙන ලෙස කාර්යාංශය ඉල්ලයි.
(36698)

2025 නොවැම්බර් මස 04
775
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තොරතුරක් ඇත්නම් දැනුම් දෙන්න