IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


තිරිංග අක්‍රිය වූ දුම්රිය ඩීසල් ටැංකියේ ගැටේ-වීඩියෝ

 

(පී.ශාන්ත බණ්ඩාර)

රඹුක්කන දුම්රිය ස්ථානයේ නවතා තිබූ ඉන්ධන පිටවු ටැංකියක මගී   දුම්රියක්  ගැටීමෙන් වූ අනතුරකින්  ඩීසල් විශාල ප්‍රමාණයක් අපතේ ගොස් ඇතැයි පොලිසිය කියයි.

රඹුක්කන දුම්රිය ස්ථානයෙන් අද අලුයම 5.30ට කොළඹ බලා පිටත්වීමට නියමිතව තිබූ මගී දුම්රිය දුම්රිය වේදිකාවට රැගෙන එද්දි එහි තිරිංග ක්‍රියාවිරහිත වි නවතා තිබූ ඉන්ධන ටැංකියේ ගැටී ඇතැයි පොලිසිය පවසයි.

මෙම අනතුරින් අසල තිබූ බුද්ධ මන්ධිරයට ද සුළු හානි සිදු තිබේ.

 අනතුරත් සමග ඉන්ධන ටැංකියේ තිබූ ඉන්ධන කාන්දු වීමට පටන්ගෙන ඇත. පසුව වෙනත් ඉන්ධන බවුසරයක් ගෙන්වා ඉතිරි ඩීසල් තොගය බේරාගත් බව ද පොලිසයි පවසයි. 



අදහස් (2)

තිරිංග අක්‍රිය වූ දුම්රිය ඩීසල් ටැංකියේ ගැටේ-වීඩියෝ

තාරක Monday, 11 April 2022 10:16 AM

කොරේ පිටට මරේ කිව්වලු...

:       0       13

Latha Monday, 11 April 2022 11:01 AM

හද්ද පරණ එංජින්... විශාල ජීවිත අනතුරක් වෙනකන් කිසිම ගාණක් නැහැ.

:       1       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 615 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17571 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site