IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


තුර්කි කතට කැත වැඩක් කළ යුද සෙබළා අල්ලයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මහනුවර සිට දඹුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ  පෞද්ගලික බස් රථයක් තුළදී  තුර්කි ජාතික සංචාරක කාන්තාවකට ලිංගික අතවරයක් කළ යැයි කියන යුද හමුදා කෝප්‍රල්වරයෙක් දඹුල්ල මුලස්ථාන පොලිසිය විසින් පෙරේදා11 සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ වවුනියාව ප්‍රදේශයේ පිහිටි යුද හමුදා  කඳවුරක රාජකාරි කරන මාතලේ ප්‍රදේශයේ පදිංචි කෝප්‍රල් වරයෙකි.

තුර්කි කාන්තාව ඇයට සිදු වූ බව කියන  ක්‍රියාව ගැන මගීන්ට දැනුම් දීමෙන් පසු මගින් විසින් සැකකරු අල්ලා දඹුල්ල මූලස්ථාන පොලිසියට බාර දී ඇත. පසුව සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු යුද හමුදා කෝප්‍රල්වරයකු බවට හෙලි වී ඇත.

දඹුල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

 



අදහස් (2)

තුර්කි කතට කැත වැඩක් කළ යුද සෙබළා අල්ලයි

ලුම්බිණි Wednesday, 12 July 2023 09:56 AM

අයියෝ...!!! 

:       1       9

Bunny Preena Wednesday, 12 July 2023 10:49 AM

ලංකාවේ විතරක් නොවෙයි හමුදාවෙත් ප්‍රතිරූපයට හානි වෙනවා මෙවැනි ක්‍රියාවන් නිසා .රටට වින කරන්න බලාගෙන ඉන්න උන්ට මේක ලොකු කටගැස්මක් වෙයි තලු මර මර කියන්න

:       5       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site