IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ත්‍රිකුණාමල-මහනුවර මාර්ග වසා උද්ඝෝෂණයක්

(අමදෝරු අමරජීව)

ත්‍රීකුණාමලය සර්ධාපුර දී  මෝටර් රථයක ගැටී මියගිය තිදරු  පියාගේ මරණය ගැන සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා ඔහුගේ ඥාතීහු සහ ප්‍රදේශවාසීහු විශාල පිිරිසක් ත්‍රීකුණාමලය - මහනුවර ප්‍රධාන මාර්ගය සර්ධාපුර ප්‍රදේශයෙන් මාර්ගය මැද මළ සිරුර තබා උද්ඝෝෂණයක නිරත වෙමින් සිටිති.

මේ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනා ගමනය සම්පූර්ණයෙන්ම නතර වූ අතර දිගු වාහන පොලිම් දක්නට ලැබිණි. පෙරවරු 10ට පමණ ආරම්භ වූ මෙම උද්ඝෝෂණය දහවල් 1.00  තෙක් පැවැතිණි.

මාර්තු 30 වැනි දා සිදු මෙම අනතුරින් මියගොස් ඇත්තේ ඒ.එම්.අන්තෝනි  සාමි (49) නමැති තිදරු පියෙකි. යතුරු පැදියෙන් ගමන් ගත් මරණ කරු දුරතකන ඇමැතුවක් හේතුවෙන් යතුරු පැදිය මාර්ගය අයිනේ නතරකර කතාකරමින් සිටියදි මෙම අනතුර සිදු ඇත.

 




අදහස් (1)

ත්‍රිකුණාමල-මහනුවර මාර්ග වසා උද්ඝෝෂණයක්

Ranjan Thursday, 01 April 2021 08:38 AM

දිනපතා සිදුවෙන රිය අනතුරුවලට, මරණ වලට හේතුව නීතියේ තිබෙන අඩුපාඩු වගේම පගාවට යටවෙන සහ බල පුළුවන්කාරකම් වලට නැමෙන නීතිය ලෝකයේ රටවල් අතරින් වැඩිම රිය අනතුරු සහ ඒ මගින් සිදුවෙන මරණ වගේම අනතුරට පත්වෙන පිරිස දිනපතාම වැඩි වෙනවා මිසක් අඩුවක් නැහැ.. ශ්‍රී ලංකාවේ ජීවිතවල වටිනාකමක් නැති රටක නීති රීති, රාත්‍රී රූපවාහිනී පුවත් වලට පමණක් සීමාවීම එයට හේතුව වේ..

:       1       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 700 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17871 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site