
(අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍රකාශ කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී හා දිසාපති චාමින්ද හෙට්ටිආරච්චි මහතා පැවසීය .
තැපැල් ඡන්දය ගණන් කිරීම පස්වරුව 04.15 ට ආරම්භ වූ අතර සියලුම ඡන්ද පෙට් ලැබීමෙන් පසු අනෙකුත් ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සූදානම් කර ඇති බව තේරීම් නිලධාරියා කීහ .
මේ වන විටත් ඡන්ද පෙට්ටි ලැබෙමින් පවතින අතර මධ්‍යස්ථාන 318 ක ඡන්ද පෙට්ටි ලැබීමෙන් පසු ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.තැපැල් ඡන්ද ප්‍රතිඵල රාත්‍රි දහය වෙන විට ලබාදීමට හැකි බවද තේරීම් භාර නිලධාරිය විශ්වාසය පළ කළේය
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රිකුණාමලය සියයට 76යි