(ළහිරු හර්ෂණ)
ගංගාරාම විහාරස්ථානය මඟින් සංවිධානය කර තිබූ "බුද්ධ රශ්මී" වෙසක් කලාපයට සමගාමීව රාජකීය තායි තානාපති කාර්යාලය මගින් පාසල් සිසුන් සඳහා සංවිධානය කර තිබූ ප්‍රශ්න විචාරාත්මක තරගයේ අවසන් වටය ශ්‍රී ලංකාවේ තායි තානාපති පොජ් හාන්පොල් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණ.
මූලික වට සඳහා පාසල් අටක් නියෝජනය කරමින් කණ්ඩායම් ඉදිරිපත්ව තිබූ අතර අවසන් වටය සඳහා කොළඹ ආනන්ද විද්‍යාලය, නාලන්ද විද්‍යාලය, තස්ටන් විද්‍යාලය හා දේවි බාලිකා විද්‍යාලය සුදුසුකම් ලැබූ අතර අවසන් තරගයේ ජයග්‍රහණය කොළඹ නාලන්දා විද්‍යාලය විසින් හිමිකරගනු ලැබීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
තායි තානාපතිගේ ප්‍රධානත්වයෙන් දහම් මිනුම් වැඩසටහනක්