IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


තායිලන්ත ජාතික දිනය මෙරට සමරයි

(යොහාන් භාසුර)

තායිලන්ත ජාතික දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලය විශේෂ උත්සවයක් කොළඹදී ඊයේ (3) පැවැත්වීය.

මෙහිදී තායිලන්තයේ දිවංගත රජු භුමිබොල් සැමරීමට ද මෙම උත්සවයේදී සිදුකෙරිණි.

මෙම උත්සවය කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා ලෙස අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ විදේශ තානාපතිවරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පයිටෝන් මහාපන්නිපෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (2)

තායිලන්ත ජාතික දිනය මෙරට සමරයි

ඩිලේප පෙරේරා Wednesday, 04 December 2024 08:05 PM

මේ රටවල සන්ස්කෘතිය සමරනකොට ලන්කාවේ සංස්කෘතිය නැතිකරලා තඩි ටයි, කෝට් කබාවලින් පුරෝගෙන...!

:       1       0

දිනේශ් නිස්සන්ක Thursday, 05 December 2024 02:21 AM

ජෙප්පන්ට ලෑජ්ජා හිතෙන්නේ නැද්ද දන්නේ මේ වගේ තමන්ගේ දේ ගැන ආඩම්බරයෙන් සමරන ජාතීන් දැක්කාම…? අනන්යතාවයක් නැති පල්ලිවල අය කියන ඒවා අහලා රට කරනකොට ඔහොම තමයි…

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 16 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1530 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1669 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site