IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තියුණු සටනකින් ඉන්දියාව ජය ලබයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මුම්බායිහිදී අද (3) රාත්‍රී පැවැති පළමු තරගයෙන් ඉන්දීය ක්‍රීඩකයෝ ලකුණු 2 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 163 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල ඕවර 20 අවසන් වන විට සියලු දෙනා දැවී ලකුණු 160 ක් රැස්කර සිටියේය.

දීපාක් හුඩා (නොදැවී 41) සහ අක්ෂේ පටෙල් (නොදැවී 31) හයවැනි කඩුල්ලට පන්දු 35 කින් ගොඩනැගූ ලකුණු 68 ක සම්බන්ධතාවෙන් ඉන්දීය පිල ශක්තිමත් විය.

ඉන්දීය පිල ඕවර 20 කදී කඩුලු 5 ට 162 (ඉෂාන් ක්‍රිෂාන් 37, හද්‍රික් පාණ්ඩියා 29, දීපාක් හුඩා නොදැවී 41, අක්ෂේ පටෙල් නොදැවී 31) ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී සියලු දෙනා දැවී 160 (කුසල් මෙන්ඩිස් 28, දසුන් ශානක 45, වනිදු හසරංග 21, චාමික කරුණාරත්න නොදැවී 23, ශිවාම් මාවි 22/4, උම්රාන් මලික් 27/2, හර්ෂාල් පටෙල් 41/2)

 



අදහස් (0)

තියුණු සටනකින් ඉන්දියාව ජය ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 171 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site