IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


තියුණු ආයුධ සමඟ අයෙක් අත්අඩංගුවට

 (රොමේෂ් මධුෂංක)

යාපනය චුන්නකම් පොලිස් වසමේ ඊවිනෙයි ප්‍රදේශයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී අපරාධයන් සඳහා යොදාගන්නා බවට සැකකෙරෙන තියුණු ආයුධ සමගින් පුද්ගලයෙකු සැකපිට  අත්අඩංගුවට ගත් බව යාපනය පොලිස්ට්ඨා කොට්ශඅපරාධ විමර්ශන අංශය පවසයි.

කොට්ඨාස අපරධ විමර්ශන අංශයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඊවිනෙයි ප්‍රදේශයේ පදිංචි විදෙස්ගත වූවෙකුගේ නිවසක් සෝදිසි කිරීමට පියවර ගෙන තිබුණි.

එහිදී නිවසේ සඟවාගෙන් තිබූ තියුණු කඩු 04 ක් කෙටෙරි වර්ගයේ තියුණු ආයුධ 03 ක්, ජැකට්ටු සහ මුහුණු අවරණය කරන ලද හෙල්මට් අදියද තිබී සොයාගෙන ඇති අතර නිවැසියද අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී සිදුකරන ලද වැඩිදුර පරික්ෂණවලදී අදාල සැකකරු යාපනයේ ක්‍රියාත්මක ආයුධ කල්ලියක ප්‍රභලයෙකු බවට සැකපල කරන බවටත් මෑතකදී සිදුවූ ප්‍රචණ්ඩක්ක්‍රියා වෙනුවෙන් සැකකරුගේ සම්බන්ධයක් ඇති බවටත් පොලීය කියයි.

 

 



අදහස් (0)

තියුණු ආයුධ සමඟ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site