IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


තැපැල් ස්ථානාධිපතිවරියගේ සිරුර බාල්කයේ එල්ලෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

කොලොන්නාව බාලිකාව ඉදිරිපිට උප තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරිගේ සිරුර තැපැල් කාර්යාලය තුළ  බාල්කයක එල්ලෙමින් තිබියදී සොයාගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි.

මෙලෙස මියගොස් තිබුණේ  වල්ගම්මුල්ල ,අලිවලපල්ල පදිංචිව සිටි කේ ඉසුරු ජනනී චාතුල්‍යා ගුණවර්ධන නැමැති 21 හැවිරිදි  තරුණියයි.එල්ලෙමින් තිබූ මළ සිරුර  ආසන්නයේ මේසයක් මත   ඇය පරිහරණය කරන ලද ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයේ කැමරාව සිරුර දර්ශනය වන අයුරින්   ක්‍රියාත්මකව තිබූ  බව පොලිසිය සඳහන් කරයි.

ඇය විසින් ලියන ලද ලිපියක්ද පොලිසිය මගින් සොයාගෙන ඇත.‍ෙකොලොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ඥාති නිවසක පදිංචිව සිට උප තැපැල් කාර්යාලයේ රැකියාව සඳහා පැමිණෙන ඇය  සවස 6 පමණ වනතෙක් නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඥාතියකු පැමිණි අවස්ථාවේදී තැපැල් කාර්යාලයේ ඉදිරිපස දොරටුව විවෘත කර තිබෙන අයුරුත් දෙවෙනි දොරටුව අභ්‍යන්තරයෙන්  වසා දමා තිබෙන අයුරුදු දැක 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිල්ලක්  කර තිබූ බව පොලිසිය කියයි.



අදහස් (2)

තැපැල් ස්ථානාධිපතිවරියගේ සිරුර බාල්කයේ එල්ලෙයි

lelwala Sunday, 01 September 2024 08:43 PM

ජෙප්පෝ බලයට ඇවිල්ලද මේ වගේ දේවල් වෙන්නේ..?

:       24       4

ලුම්බිණි Monday, 02 September 2024 09:14 AM

මම හිතන්නේ ආයෙත් හොරු බලයට එනවට බයෙන් වගෙයි .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site