
(මහින්ද නිශ්ශංක)
ජනාධිපතිවරණය සඳහා තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
තැපැල් ජන්ද අයදුම් කිරීම සඳහා සුදුසුකම් සපුරා ඇති සියලු ජන්දදායකයන් සිය තැපැල් ජන්ද අයදුම්පත් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත භාර දියයුතු බව ද කොමිෂන් සභාව සදහන් කරයි.
තැපැල් ජන්ද අයදුම්පත් ජන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කරනු ලබන ස්ථානවලින් හා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින් නොමිලේ ලබාගත හැකි බවත් කොමිෂන් සභාව පවසයි.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්