IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තැපැල් ඡන්ද දැමීමේ තෙවන දිනය අදයි

(මහින්ද  නිශ්ශංක) 

පාර්ලිමේන්තු මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ තුන්වන දිනය අද (4)ට යෙදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

අද ත්‍රිවිධ හමුදා කඳවුරුවල නිලධාරීන්ට හා රාජ්‍ය ආයතනවල තැපැල් ජන්ද හිමි නිලධාරීන්ට තැපැල් ජන්දය සළකුණු කිරීමට අවස්ථාව ලබා දී ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම මෙයට පෙර පසුගිය ඔක්තෝබර් 30 හා නොවැම්බර් 01 යන දිනවලදී පැවැත්විණි.



අදහස් (1)

තැපැල් ඡන්ද දැමීමේ තෙවන දිනය අදයි

කසුන් Monday, 04 November 2024 11:43 AM

ඡන්දෙන් පස්සේ ජනතාවට තේරෙයි කබලෙන් ලිපට වැටුණා කියලා. හොරු හොරු කිව්වට අල්ලපු හොරෙකුත් නැහැ. ලැබුණ සහනෙකුත් නැහැ.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 687 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site