
(යොහාන් භාසුර)
තැපැල් ඡන්දය සළකුණු කළ නොහැකි වූ රාජ්‍ය සේවකයන් සිටී නම් ලබන 7 සහ 8 දෙදින රාජකාරි කරන කාර්යාලයට අදාල දිස්ත්‍රිකකයේ තේරීම් භාර නිලධාරි කාර්යාලයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කළ හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා අද (5) පැවසීය.
විහාරස්ථාන 2,263 ක ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබුන ද විහාරස්ථාන 2,203 ක පමණක් මධ්‍යස්ථාන ස්ථාපිත කළ හැකි බව කී රත්නායක මහතා කඨින පිංකම් නිසා විහාරස්ථාන 45 ක සහ වෙනත් හේතු නිසා විහාරස්ථන 15 ක ඡන්ද මධ්‍යස්ථාන ඉවත්කිරීමට සිදුවූ බවත් සභාපතිවරයා කීය.
එම විහාරස්ථාන වෙනුවට වෙනත් ස්ථානවල ඡන්ද මධ්‍යස්ථාන ස්ථාපිත කළ බවත් මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
687
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තැපැල් ඡන්දය දෙන්න තවත් දින දෙකක්