(යොහාන් භාසුර)
ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර ලක්ෂ 10ක් කොළඹ වරායට ඊයේ (4) රාත්‍රී ළගා වූ බවත් මෙම බිත්තර තොගයත් සමඟ බිත්තර ලක්ෂ 40 ක් මේ වන විට ආනයනය කර ඇති බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
බිත්තර ලක්‍ෂ 10 බැගින් තවත් තොග ඉදිරි දින කීපයේදී ලැබීමට නියමිත බව කී එම නිලධාරියා සඳහන් කළේ එම සියලු බිත්තර බේකරි නිෂ්පාදනයට සහ හෝටල්වලට පමණක් අළෙවි කරන බවත්ය.
එම බිත්තර තොගය ද සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබිය යුතු බව කී එම නිලධාරියා එම දෙපාර්තමේන්තුව ඉදිරියේදී ඒ සඳහා සාම්පල ගැනීමට නියමිත බව ද සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
තුන්වෙනි බිත්තර නැවත් එයි
මහසෙන් Wednesday, 05 April 2023 02:31 PM
ඕව දෙන්න ඕන සාමාන්‍ය පාරිභෝගිකයන්ට . බේකරි කාරයින්ට හෝටල් කාරයින්ට ඕව දුන්න කියල , පිටි මිල ගෑස් මිල අඩු උනා කියල ඔවුන්ගේ නිශ්පාදන වල මිල රුපියලකවත් අඩු කලෙත්, කරන්නෙත් නෑ නේද. රටේ ප්‍රධාන තැන සාමාන්‍ය ජනතාවටද කූට ජාවාරම් කාර මුදලාලිලාටද.
de silva Wednesday, 05 April 2023 06:58 PM
රටේ බිත්තර මිල අඩු වෙලා නැහැ