IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


තානාපතිවරු නව දෙනෙක්- මහ කොමසාරිස්වරයෙක් අක්තපත්‍ර දෙති

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (28) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර බාර දුන්හ.

බුර්කිනා ෆාසො, බොස්නියාව සහ හර්සෙගොවිනා , අසර්බයිජාන ජනරජය , ජෝර්ජියාව, බෙලාරූස් ජනරජය, ආමේනියා ජනරජය, ස්පාඤ්ඤ රාජධානිය , කොංගෝ ජනරජය, සහ ගිනියා ජනරජය සඳහා නව තානාපතිවරුන් ද කෙන්යා ජනරජය සඳහා නව මහ කොමසාරිස්වරයෙක් ද පත්ව සිටිති.

 



අදහස් (5)

තානාපතිවරු නව දෙනෙක්- මහ කොමසාරිස්වරයෙක් අක්තපත්‍ර දෙති

sunil Thursday, 28 November 2024 06:57 PM

මුල් ෆොටෝඑකේ මනුස්සයාගේ උස නිසා අපේ කට්ටියගේ බෙල්ල උලුක්වෙනවා. කාපිරි එකා නම් ගන්න දෙයක් නැහැ. රෑට නිදාගන්න ඇඳුමක්ද කොහේද ඇඳගෙන, ඒ මදිවට ඔළුවට තොප්පියකුත් දාගෙන මේ අයද තානාපතිලා කියන්නේ? ජනාධිපති ආරක්ෂකයින්ටවත් බැරිවුණාද මේ මනුස්සයාට තොප්පිය ගලවන්න කියන්න. අනිත් කට්ටිය නම් නරක නැහැ. හැබැයි ගොඩක් දෙනෙක්ගේ ගෙවල්වල ස්තිරික්කයක්වත් නැති බව පෙනුණා... තැලුණු ඇඳුම් ඇඳගෙන ඇවිල්ලා තිබුනේ...

:       24       2

samFriday, 29 November 2024 02:40 AM

මෙයා අනුන්ගේ වැරැදි හොයනවා.

:       1       1

MadurangaFriday, 29 November 2024 12:16 PM

මොකටද සුනිල් තොප්පිය ගලවන්න කියන්නේ..? ඒක ඒ රටේ ඇඳුම වෙන්න ඇති. සුනිල් ඔහොම හිතාගෙන ඉන්න නිසා වෙන්න ඇති සමහරක් පොලිස්කාරයින් ආචාර කළයුතු නිලධාරින් වෙතට යනවිට නිලඇඳුමට අයත් තොප්පිය කිහිල්ලේ ගසාගෙන යනවා පේන්නේ... එහෙම කරන එම නිලධාරින්ට හිතෙන්නේ නැතිව ඇති තමන් දරණ තනතුර මේනිසා අපකීර්තියට පත්වෙනවා කියලා... ඔවුන්ගේම උසස් නිලධාරින් නොදන්නවා ඇති... තනතුර අපකීර්තියට පත්කිරීම විනයානුකූලව කටයුතු කරන්න පුළුවන් වරදක් කියලා...

:       0       2

MMSB> Friday, 29 November 2024 05:32 AM

ලෝකයේ සංස්කෘතිය එකින් එකට වෙනස්. ඒ සැම කෙනෙකුටම අපි ගරුකරන්න ඕනෑ. ඒවා විවේචනය කරන ලිපි මේවායේ පල කිරීමට ඉඩ නොදිය යුතුයි. අතිශයින්ම කණගාටු වෙනවා... එවැනි සටහනක් ගැන...

:       1       2

Chinthaka Friday, 29 November 2024 08:56 AM

ඒ, ඒ රටවල අනන්‍යතාවය අනුවයි අදින වස්ත්‍රය, ඒවා ගැන කලබල වෙන්න දෙයක් නැහැ. අනුන්ගේ ඇදුම මැද්ද දේවල් ප්‍රශ්න කරගන්න එපා... අන්තයටම පැරැදිලා ඉන්න සමහරු හිතේ වේදනාවට කොටන අදහස්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1104 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site