
(ඉන්දිකා රාමනායක සහ බී.ජී. චතුරංග)
තන්තිරිමලය - ඔයාමඩුව මාර්ගයේ, තන්තිරිමලේ රජමහා විහාරස්ථානය ආසන්නයේ පිහිටි මානෙල් වැවේ, වෑකන්ද මත දී බැතිමතුන් පිරිසක් ගමන් ගමන් කල තිරික්කල් 4ක්, සුඛෝපබෝගී බස්රථයක ගැටී අද (7) සිදුවූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව කුඩා දරුවෙකු ඇතුළු තවත් සිව් දෙනකු තුවාල ලබා ඇති බව තන්තිරිමලය පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට ඇත්තේ, වතුකාමුල්ල, නාත්තන්ඩිය ඩබ්ලිව්. තිසර දිල්ෂාන් නැමැති 22 හැවිරිදි තරුණයෙකි.
මන්නාරමේ සිට පුත්තලම දක්වා අවමගුල් උත්සවයකට සහභාගි වීම සඳහා පිරිසක් රැගත් පුද්ගලික බස් රථයක්, මඩු වන්දනාවේ යමින් සිටි තිරික්කල් පහක ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධියෙන් ගවයන් සිව් දෙනෙක් ද තුවාල ලබා ඇතැයි පොලීසිය සඳහන් කරයි.
බස්රථ රියදුරුගේ නොසැලකිල්ල මත මෙම අනතුර සිදුව ඇති බවත්, අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.


2025 දෙසැම්බර් මස 18
477
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තන්තිරිමලේදී බසයක් තිරික්කල් 5ක ගැටී අයෙක් මරුට
Sunil Friday, 07 April 2023 05:46 PM
හරිම ආදර්ශවත් රියදුරෙක්...