
( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
වයෝවෘද්ධ තිදරු මවක් අත්පා බැද ගැට ගසා නිරුවත් කර මදුරන්කුලිය නල්ලන්දළුව ප්‍රදේශයෙ ඇගේ නිවස තුළදී අභිරහස් අයුරීන් මරා දමා තිබියදී අද (12) සොයාගත් බව පොලීසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ මදුරන්කුලිය නල්ලන්දළුව ප්‍රදේශයෙ පදිංචි 71 හැවිරිදි සෙල්වමරික්කාර් අයිනා උම්මා නැමති තිදරු මවක් බව පොලිසිය කියයි.
මෙම තිදරු මව තනිව ඇයට අයත් පොල් ඉඩම තුළ වු නිවසේ වාසය කර ඇති බවත් දරුවන් ඇයව බැලිමට පැමිණ ඇත්තේද ඉදහිට බවත් කියයි.
මෙම කාන්තාව ඇගේ නිවසේ නිදි යහන මතදී මෙලෙස අත් පා ගැට ගසා කිසියම් ලෙසකින් මරා දමන්නට ඇති බවත් සිරුර බාහිර කිසිදු ලෙසකින් කැපුම් හෝ වෙනත් තුවාල කිසිවක් දැක ගත නොහැකි වු බව පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් පවසයි.
කාන්තාව සතුව විශාල මුදල් ප්‍රමාණයක් තිබේන්නට ඇති බවත් ඇය සතු රන් ආභරණ ඇතුළු දෑ ද නොතිබු බවද පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබේ.
2025 දෙසැම්බර් මස 18
611
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තිදරු මව අත්පා බැද මරා දාලා