(යොහාන් භාසුර)
රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්‍ෂ 20කට අධික ප්‍රමාණයක් තත්ත්ව සහතිකය ප්‍රමාද වීම නිසා වරායේ සිරවී ඇති බව එම සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම බිත්තර තොගය ආනයන කර සති කීපයක් ගත වී තිබුණ ද සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තත්ව සහතික නිකුත් නොකිරීම හේතුවෙන් මෙම තත්වය උදාවී ඇති බව කී එම නිලධාරියා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එම බිත්තර සාම්පල ලබාගෙන මේ වන විට සති කීපයක් ගතවී ඇති බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තත්ත්ව සහතික නැතුව බිත්තර ලක්‍ෂ 20ක් වරායේ හිරවෙයි
සුදු ඇඳගෙන කලු ඇවිදින් Wednesday, 03 May 2023 04:39 PM
කෙටියෙන් මෙච්චරයි කියන්න තියෙන්නේ, ලෙඩ වසංගත ඉක්මණින් ආවාට ඒවාට විඳවන්න වෙන්නේ පහුවෙලා. මෙයට ඇති එකම විකල්පය දේශීය බිත්තර/කුකුළු කර්මාන්තය මුහුණ දෙන ප්‍රශ්න සහ ඒවාට නිසි පිළිතුරු ලබාදීමයි. මේ රටේ කිරිපිටි, බෙහෙත් ඇතුළු අනෙක් අත්‍යාවශ්‍ය දේවල් පාරිභෝගිකයාව සූරාකෑමට එරෙහිව මේ කියන ආයතන ක්‍රියා නොකරන්නේ ඇයි?
අමාWednesday, 03 May 2023 05:57 PM
යකඩෝ, ඔයතරමට ලෙඩ එනවා නම් රට ඉන්න අපි මෙලහට මැරිලා, මේ රටවලට එළවළු, පලතුරු, මස්, බිත්තර, සේරම පිටරටවල් වලින් තමයි ගේන්නේ...
නිමේෂ් Wednesday, 03 May 2023 06:07 PM
අසූචි නැවේ 2 එක වගේ, අන්තිමට එක බිත්තරයක්වත් පරිභෝජනයට නොගෙන විසික්කරලා එවපු අයට වෙලාවට සල්ලි ටික ගෙවයි...
කසුන් Wednesday, 03 May 2023 07:54 PM
කතාව නම් කෘතිම බුද්ධියද, නැනෝ තාක්ෂණයද අරවාද මේවාද? හැබැයි ගෙනාපු බිත්තර ටික කුණු වෙනකල්ම රඟනවා. චෙක්කරලා මාර්කට් එකට දාගන්න බෑ කලට වේලාවට...! ඔය තාක්ෂණේ රෝල් කරලා... එක්කෝ ඕනෑ නෑ.
Jagath Thursday, 04 May 2023 12:30 PM
මේ ප්‍රමාදය පිටුපස ජෙප්පො ඇති.