IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


තාත්තයි දුවයි මීගමු කලපුවේ සැඟවෙයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

මිගමුව කලපුවේ ගමන් කරමින් තිබු කුඩා ධීවර යාත්‍රාවක්  අද (24 ) දහවල් පෙරළී යාමේන් එහි ගමන් කළ පියා සහ දියණීයක් අතුරුදහන්ව ඇති බවත් මෙම යාත්‍රාවේ ගමන් කළ ඉතිරි  කතෝලික පියතුමේකු  ඇතුළු පසු දෙනෙකු බේරාගෙන ඇති බව මීගමුව මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ කලපුවේ ගිලි අතුරුදහන්ව ඇත්තේ මිගමුව මුන්නක්කරේ පදිංචිව සිටි රනිල් ප්‍රනාන්දු  (50) හැවිරිදි පියකු හා නෙත්මි ප්‍රනාන්දු නැමති 20 හැවිරිදි දියණීයක් බව කියයි.

කලපුවේ ගිලි අතුරුදහන්ව ඇති පියා හා දියණිය සමග පවුලේ සාමාජීකයින් පිරිස හිතවත් පුජකවරයකු සමග දහවල් 12.45 ට පමන මෙම පිරිස පදිංචි මුන්නක්කරේ පිහිටි නිවස ආසන්නයෙන් ධිවර යාත්‍රාවේ නැගි  ගමන් කරමින් සිටියදී සිරිවර්ධන පුර ආසන්නයෙ කලපුවේ යාත්‍රාව පෙරළි ගොස්  අනතුරට ලක්ව ඇති බව කියයි.

අනතුර සිදුවන අවස්ථාවේ මෙම යාත්‍රාවේ එකම පවුලේ සාමාජීකයින් පිරිස ගමන් කර ඇති බවත් එහි පිරිමි පුද්ගලයින් තිදෙනෙකු හා කාන්තාවන් සිව් දෙනෙකු ගමන් කර ඇති බව පොලිසිය කියයි.



අදහස් (3)

තාත්තයි දුවයි මීගමු කලපුවේ සැඟවෙයි

බකල ජයා Sunday, 24 November 2024 10:02 PM

තව ටිකෙන් තාත්තලා දෙන්නම නැතිවෙනවා. තව දෙවි කෙනෙක් ඩියුටි හිටියා නම් හරි. එක්කෙනෙක් කොහොමද ඔක්කොම බේරගන්නේ?

:       0       5

Harimanis Monday, 25 November 2024 11:34 AM

දෙවියන්ට ඔක්කොම කට්ටියට පිහිට වෙන්න බැරුව ගියේ මොකද?

:       0       2

Bunny Preena Monday, 25 November 2024 11:57 AM

ජීවිත ආරක්ෂක කබා පැළඳගෙන සිටියා නම්..!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 640 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site