(විමුක්ති එස් රුද්‍රිගු)
ණය ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් හැමිල්ටන් රිසර්ව් බැංකුව නිව්යෝර්ක් ෆෙඩරල් උසාවියේ ශ්‍රී ලංකාවට එරෙහිව පවරා ඇති නඩුව ඉවත දමන ලෙස ශ්‍රී ලංකාව ඇමෙරිකා එක්සත් ජනපද අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ සියයට 5.875 ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ඩොලර් මිලියන 250 කට වඩා වැඩි මුදලක් හිමි ‘හැමිල්ටන් රිසර්ව්’ බැංකුවට යැයි පැවැසෙයි.ඉකුත් ජූලි මාසයේ කල් පිරුණු තම බැඳුම්කර සඳහා පොලිය සහ මුදල එකවර ගෙවන ලෙස ඉල්ලමින් එම මාසයේ ශ්‍රී ලංකාවට එරෙහිව හැමිල්ටන් රිසර්ව් බැංකුව නිව්යෝර්ක් ෆෙඩරල් උසාවියේ චෝදනා ගොනු කළේය.
ආර්ථික අර්බුදයකින් පීඩා විඳින රාජ්‍යයකට එරෙහිව මෙසේ එක් බැංකුවක් නඩු පවරා ඇත්තේ අනෙකුත් ණය හිමියන්ට වඩා විශේෂ සැලකිල්ලක් බලාපොරොත්තුවෙන් නිසාවෙන් මෙම නඩුව ඉවත දමන ලෙස ඇමෙරිකා එක්සත් ජනපද අධිකරණයෙන් ශ්‍රී ලංකාව ඉල්ලීමක් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
358
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ණය නොගෙව්වාට ලංකාවට දැමූ නඩුව ඉවත දමන්නැයි ඇමරිකාවෙන් ඉල්ලයි
Perera Saturday, 24 September 2022 01:52 PM
ආණ්ඩුවේ හෙංචයියෙකුව ඇමෙරිකාවේ අධිකරණයට පත්කරන්න පුළුවන් නම්...!
D P P Prasad Saturday, 24 September 2022 04:07 PM
වංචාකාරී ලාංකික දේශපාලන බලවතුන්ට එරෙහිව ඇමෙරිකාවේ අධිකරණයකින් හෝ නීතිය ක්‍රියාත්මක වී දඬුවම් ලැබෙනවා නම් එය අගය කළ යුතුයි...!
pakeer Saturday, 24 September 2022 09:32 PM
නඩුව අස්කර ගන්න එපා. නඩුව අහලා අදාළ අයට දඬුවම් දෙන්න. ඒක ලොකු දෙයක් අපිට කරන...