IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඩී. එස්. සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර


 


 
(රොමේෂ් ධනුෂ්ක ද සිල්වා)
 
මෙරට ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද(04) කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විණ. 
 
 
කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති එම්. ටී. එම් ඉක්බාල් සහ නාගරික කොමසාරිස් වී. කේ. අනුර යන මහත්වරුන් පිළිරුවට මල්දමක් පැළඳ වූ අතර කථානායකවරයා ඇතුළු අමුත්තෝ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූහ. 
 
ඩී. එස්. සේනානායක මහතාගේ ඥාතීන්  වන හිටපු අමාත්‍ය රුක්මන් සේනානායක, රාජ්‍ය  ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන, පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක,  හිටපු අමාත්‍ය  පී. දයාරත්න යන මහත්වරුද මේ අවස්ථාවට එක්ව සිටියහ. 



අදහස් (0)

ඩී. එස්. සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 98 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site