IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


’’ඩීසල් මිල අඩු කළත් බස් ගාස්තු අඩු කරන්නෑ’’

(නිමල කොඩිතුවක්කු)

ඩීසල් මිල රුපියල් 15කින් පහල දැමුවත් බස් ගාස්තුවේ වෙනසක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

බස් ගාස්තු පහළ දැමීමට ඩීසල් මිල සියයට 4කින් අඩුවිය යුතු වුවත් ඩීසල් මිල පහල දැමීම බස් ගාස්තු පහළ දැමීමට තරම් ප්‍රමාණවත් නොවන බවත් එහි ප්‍රකාශකයකු පැවසීය.

මීට පෙර සිදු කෙරුණු ඉන්ධන මිල සංශෝධනයේදී ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කල අතර ඒ අනුව ඉකුත් කාලසීමාව තුළ පැවැති ඩීසල් මිල මේ වනවිට රුපියල් 25 කින් අඩු කර තිබේ.

එයට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය සිදුකරන්නේද යන්න සම්බන්ධයෙන් කළ විමසීමකදී එම ප්‍රකාශකයා මේ බව පැවසීය.

කෙසේවෙතත් ඉදිරියේදී මගී ජනතාවට යම් සහනයක් ලබාදීම සම්බන්ධයෙන් සාකච්චා කරමින් සිටින බවත් ඔහු තවදුරටත් කීවේය.



අදහස් (0)

’’ඩීසල් මිල අඩු කළත් බස් ගාස්තු අඩු කරන්නෑ’’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 171 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 153 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site