IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ඩලස් කණ්ඩායමෙන් අයවැයට සහාය නෑ

(මුදිතා දයානන්ද)

ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයට ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමණේ මන්ත්‍රීවරුන් 13 දෙනා අතුරු අයවැය ඡන්දයේදී ඡන්දය දීමෙන් වැලකී සිටීමට තීරණය කළ බව  පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ ගිය 13 දෙනා එක්ව පිහිටුවන ලද නිදහස් ජාතික සභාවේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

අතුරු අයවැය විවාදයේදි අදහස් දැක්වීමට තම කණ්ඩායමට කිසිදු ඉඩක් ලබා නොදීමට විරෝධය ප්‍රකාශ කිරීම සඳහා එම ක්‍රියාමාර්ගය ගත් බව ද ජී.එල්.පීරිස් මහතා කිය.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

 



අදහස් (4)

ඩලස් කණ්ඩායමෙන් අයවැයට සහාය නෑ

lalith siriwardena Friday, 02 September 2022 05:07 PM

කහ පාට එකම වර්ගයේ ටී ශර්ට් ලැබුණේ කුමණ එන් ජී ඕ එකකින්ද? කොළ පාට කේක් කන්න හොදයි, ඡන්දේ දෙන්න නරකයි. ඊළගට ගෙදර නවතින්න ලැස්ති වෙන්න.

:       0       1

Lal Friday, 02 September 2022 05:21 PM

Fading political figures in a single frame.

:       0       0

චන්දන Friday, 02 September 2022 05:30 PM

සජබේ විදියට තමයි මෙයාලාත් වැඩ...!

:       0       1

Vithana Saturday, 03 September 2022 07:52 AM

ඩලස්ගේ මුහුණේ හිනාවක් තියෙන්නේ එයා එක්ක අඩු ගානේ 11 දෙනෙක් හරි ඉන්න නිසා වෙන්න ඇති. අනිත් අයගේ මුහුණු පිරිලා තියෙනේ නම් අපේක්ෂා භංගත්වයෙන්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 248 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site