IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඩොලරය තවත් පහළට

(විමුක්ති එස් රුද්‍රිගු)

පෙර දිනට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල සහ ගැනුම් මිල අද (24) තවත් පහළ ගොස් ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද (24) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 297.98 ලෙස  සටහන් වූ අතර ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 311.23 ලෙස සටහන් විය.



අදහස් (4)

ඩොලරය තවත් පහළට

Muthu Wednesday, 24 May 2023 03:33 PM

අපි හැමෝම, අර මායා බෝංචි වැල දිගේ ජැක් උඩට ගියා වගේ, රුපියල දිගේ තවතව උඩටම යමු. සියලු වැඩ නවත්තලා හැම කෙනෙක්ම එන්න මේක බලන්න..

:       8       8

pakeer Wednesday, 24 May 2023 03:42 PM

කිසිම නිෂ්පාදනයක් අලුතින් කරන්නේ නැතිව, කිසිම සේවාවක් අලුතින් සපයන්නේ නැතිව, තවත් ණය අරගෙන, තියෙන ණය ගෙවන්නේ නැතිව... ඩොලර් එක පහළ යනවා. මරු ආර්ථිකේ..

:       9       16

BamunuarachchiThursday, 25 May 2023 07:36 AM

මෙන්න නියම ආරථික විසේසඥ දැනුම්. ඔයකියන කිසිවක් නැතුව රුපියලේ අගය වැඩිවෙන්නේ ඇයි කියල ටිකක් ගැඹුරට හොයලා බැලුවනම්. මාලදිවයින මුදල්වලට වටිනාකමක් ලැබිලා තිබෙන්නේ කරෝල වෙලලාම නොවෙයි.

:       0       1

Guruge Wednesday, 24 May 2023 06:09 PM

ඩොලර්ස්...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site