ඇමෙරිකන් ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම වාර්තාගත අන්දමට පහළ වැටී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමෙරිකන් ඩොලරයට සාපේක්ෂාව, බි්‍රතාන්‍ය ස්ටර්ලිං පවුම මෙසේ පහළ වැටුණේ 1971 වසරෙන් පසුවය බවය.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 18
345
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1005
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩොලරයට සාපේක්ෂව ස්ටර්ලිං පවුම බාල්දු වෙයි
මංගල Monday, 26 September 2022 01:18 PM
බ්‍රිතාන්‍ය පවුම් විතරක් නෙවෙයි යූරෝ එකත් දැන් ඩොලර් එකට බාල්දු වෙලා තියෙන්නේ. ඇමෙරිකාවට පක්ෂවෙලා පස්සෙන් ගිහින් රුසියාවට සම්බාධක දාලා දැන් ඉල්ලන් කාලා ඉන්නේ... ලබන ශීත සෳතුවට ගෑස් දෙන්නේ නැහැ. රුසියාවෙන් දැනටම නල මාර්ග වහලා දාලා. ජනවාරි මාසේ 1.40(රු.532) තිබ්බ පෙට්‍රල් ලීටරේ දැන් 2.10(රු.798) යි. දැන් යුරෝපයේ පාලකයින්ට කරගත්තු වැරැද්ද තේරිලා තියෙන්නේ.. නමුත් සද්ද නැතුව ඉන්නවා. මෙහෙ එදිනෙදා වියදමත් දෙගුණයක් වෙලා තියෙන්නේ...!
asanka Monday, 26 September 2022 04:07 PM
බ්‍රිතාන්‍ය පවුම පමණක් නොව, අනිකුත් බොහෝ මුදල් වල අගය ඩොලරයට සාපේක්ෂව පහත වැටී ඇත. මීට ප්‍රධාන හේතුව නම් මෑතදී ඇමෙරිකානු පොලී අනුපාත ඉහල දැමීමයි.
de silva berlin Monday, 26 September 2022 06:01 PM
යුරෝපයේ පාලකයෝ සහ ජනතාව ඒකාධිපති පුටින්ට හිස නමන්න කැමැති නැහැ. පුටින් යනු රාජ්‍ය බලය අයුතු ලෙස යොදාගෙන ඩොලර් ප්‍රකෝටි ගණනක දේපළක් උපයාගත් පුද්ගලයෙකි...