
(අංජුල මහික වීරරත්න)
ඩයනා ගමගේ නටන්නේ හැලියේ වතුර රත්වන තුරු පමණක් යැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක කොළඹ නගරාධිපති අපේක්ෂක මුජුබුර් රහුමාන් මහතා පැවසීය.
රටේ ස්වාධීන අධිකරණය ගැන සියයට සියයක් විශ්වාස කරන බවද ලංකාවේ පුරවැසිභාවය නැති ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුව කුමන ගේම් ගැහුවත් අවසානයේ යුක්තිය ජය ගන්නා බව ද මුජුබුර් රහුමාන් මහතා සඳහන් කළේය.
මැතිවරණ කල් දමමින් ආණ්ඩුව නටන නැටුම ඉතා තාවකාලික බව කී රහුමාන් මහතා ඩයනාගේ නැටුම මෙන්ම ආණ්ඩුවේ නැටුමත් තව නොබෝ කලකින් අවසන් වීමට නියමිත බව ද සඳහන් කළේය.
කොළඹ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් මුජිබුර් රහුමාන් මහතා මේ බව කීය.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩයනා නටන්නේ හැලියේ වතුර නටනතුරු පමණයි
ජුනයිඩ් නානා Wednesday, 07 June 2023 08:00 PM
මුජිබුර් ලොක්කා කෑගහන්නම එපායෑ... මංත්‍රීකමත් නෑ... නරකාධිපති කමත් නෑ... තිස්සේ දෙවේලේ ඇඬලුවේ නැත්තං මිනිස්සුන්ට අමතකම වෙනවා. හපොයි වැඩිය කන්න ගිහින් ලොක්කට වෙච්චි දෙයක්...
චන්දන Wednesday, 07 June 2023 08:52 PM
ඔය ඔක්කොම නටන්නේ හැලිය රත්වෙනකම්. ඡන්දයක එනකම් සියළුදෙනා බලන් ඉන්නෙ. එතකොට බලමු මොකද වෙන්නෙ කියල.