IMG-LOGO

2024 මැයි මස 20 වන සඳුදා


ඩයනාගේ තීන්දුව කතානායකට

(සුජිත් හේවාජුලිගේ )

ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියට එම මන්ත්‍රී ධූරය දැරීමට අයිතියක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තමාට දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ හේතුවෙන් එම මන්ත්‍රී ධූරය පුරප්පාඩුවන බවද කතානායකවරයා දැනුම් දුන්නේය.



අදහස් (5)

ඩයනාගේ තීන්දුව කතානායකට

ලුම්බිණි Thursday, 09 May 2024 10:12 AM

කලින්ම මේක කරන්න තිබුන නේද?

:       0       3

අරවින්ද මොනරවිල Thursday, 09 May 2024 10:31 AM

ඊලග නියෝගයත් එන්න පුළුවන් ස.ජ.බ. මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දැරීමට අයිතියක් නැහැ කියලා , සජිත් ඔයා ඒකටත් ලැහැස්ති වෙලා ඉන්න.

:       1       3

පිටරටවැසියා Thursday, 09 May 2024 10:55 AM

බැරිද මෙහෙ පාර්ලිමේන්තුවෙන් එංගලන්තෙ පාර්ලිමේන්තුවට ස්ථාන මාරුවක් හදලා දෙන්න...කටහඬ ඇහෙන්නෙ නැතුව ඉන්නම බෑ වගෙ....

:       1       22

Kazi Shajahan Thursday, 09 May 2024 11:24 AM

ඩයනා හෙට ඉඳන් රනිල් ගේ උපදේශක කෙනෙක් වෙලා වැඩ භාරගන්නවා

:       1       12

සෙනෙවිරත්න Thursday, 09 May 2024 03:23 PM

ඔය කතානායක ඕක නොලැබුණා වගේ ⁣සිටියොත් පුදුම වෙන්න එපා... එච්චරටම පජාතයෙක් ඔය කෝපිකඩේ පොලියගේ කපාපු පලුව...

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත

වෙසක්
2024 මැයි මස 20 0 0

වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් බෞද්ධ කොඩි ඇතුළු සැරසිළි මිලදී ගැනීමට ජනතාව මේ දිනවල දැඩි උනන්දුවක් දක්වති.


වසරකට ලෝකයේ ඩොලර් ට්‍රිලියන 1.4 ක් බදු අපතේ
2024 මැයි මස 20 44 0

ගෝලීය බදු පැහැර හැරීම ආශ්‍රිත වත්කම් වල වාර්ෂික අගය ඇමරිකා ඩොලර් ට්‍රිලියන 1.4 ක් ලෙස ගණන් බලා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියාවේ දී ප


යල් පැන්න නීති වලින් ’’උරුමයට’’ බාධා
2024 මැයි මස 20 68 1

දිවයින පුරා “උරුමය” හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩසටහන කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.


අතුරුදන්වු සිසුවියගේ සිරුර කොත්මලා ජලාශයේ
2024 මැයි මස 20 556 0

තලවකැලේ, ඉහල කොත්මලා ජලාශයේ පාවෙමින් තිබියදී පාසල් සිසුවියකගේ සිරුරක් සොයා ගත්බව තලවකැලේ පොලීසිය පවසයි.


මන්ත්‍රී විස්සකට මැතිසබේ කෑම තිත්ත වෙලා
2024 මැයි මස 20 487 0

පාර්ලිමේන්තුවේ භෝජනාගාර අංශයෙන් දෙන කෑම කිසිම ගුණාත්මකභාවයක් නැතැයි මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාට පැමිණිලි කර ඇත.


නාන්න ගිය දෙදරු මවගේ සිරුර කුඹුක්කන් ඔයේ පාවෙයි
2024 මැයි මස 20 528 0

කුඹුක්කන් ඔයේ දියනෑමට ගොස් ඝාතනයට ලක්වූ බව සැකකෙරෙන දෙදරු මවකගේ මළසිරුරක් ලුණුගල කුබුක්කන් ඔයේ තිබියදී හමුවූ බව ලුණුගල පොලිසිය පවසයි .


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 815 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2368 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2031 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site