IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඩයනාට එරෙහි පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලකට

(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)


රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය දරන විදේශිකයකු බැවින් ඇයගේ මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීම බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙක් වන ඕෂල හේරත් මහතා ගොනුකර ඇති රිට් පෙත්සමේ තීන්දුව අද(25) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුනත් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පූර්ණ විනිසුරු මඩුල්ලකට යොමු කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

පෙත්සමේ තීන්දුව බෙදුනු තීන්දුවක් වීම හේතුවෙන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට අභියාචානාධිකරණය පූර්ණ විනිසුරු මඩුල්ලකට යොමු කරන ලදි.



අදහස් (6)

ඩයනාට එරෙහි පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලකට

G. K. Ekanayake Tuesday, 25 July 2023 12:11 PM

ඊළඟ පාරිමේන්තු මැතිවරණය දක්වා තීන්දුව දීම කල් යනු ඇත.

:       0       16

ලුම්බිණි Tuesday, 25 July 2023 12:45 PM

මේක කවද අහල ඉවර කරන නඩුවක්ද?

:       0       18

Aravinda Monarawila Tuesday, 25 July 2023 01:10 PM

ඩයනට මෙහෙම නම් අනික් අයට කොහොමට ඇත්ද

:       0       0

de silva Tuesday, 25 July 2023 01:50 PM

ඔය නඩුව අහලා ඉවරකරාවි 2048 දී

:       0       0

සල්ලි Tuesday, 25 July 2023 03:55 PM

දේශපාලන හාල් කෑලි නැවත නැවතත් ඉස්මතු කිරීම හෙලා දකිමි ...

:       0       7

Nimesh Tuesday, 25 July 2023 04:13 PM

ඩයනා ට අපේ පින්පති ගේ රැකවරණය සහ ආරක්ෂාව තියනව ,එක හින්ද කවදාවත් වැරිදිකාරයෙක් වෙන්නේ නැහැ

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 454 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 250 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site