
(රංජන් කටුගම්පොළ)
බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය හිමියැයි කියන රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මහතා ගොනුකර ඇති රීට් පෙත්සමෙන් තීන්දුව අභියාචනාධිකරණයේදී හෙට (6) දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
මෙම රිට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්. ඒ. ආර්. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාචනධිකරණ විනිසුරු මණ්ඩුල්ක් හමුවේ විභායට ගැනීමෙන් පසුව තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අද දිනයට කල්තබා තිබුණි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ආගමන විගමන පාලකවරයා සහ නීතිපතිවරයා නම් කර තිබුණි.
බ්‍රිතාන්‍ය පුරවැසියකු යැයි කියන ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා පුරවැසිභාවය හිමිවී නොමැති බැවින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුකම් නොමැති බව සඳහන් කරමින් එම මන්ත්‍රී ධූරය බලරහිත කරන රීට් ආඥාාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරි ඕෂල හේරත් මහතා වවිසින් මෙම පෙත්සම ගොනුකරනු ලැබ ඇත.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩයනාගේ මන්ත්‍රි ධූරය දැරිය හැකි ද? තීන්දුව හෙට
C.K.Lankaputhra Tuesday, 06 June 2023 05:43 AM
මේ ලෝකෙන් උතුම්ම රටනෙ. මේකෙ නොකරන්න බැරි දෙයක් හරි කොරන්න බැරි දෙයක් හරි තියනවද ?
සල්ලි Tuesday, 06 June 2023 05:57 AM
දේශපාලන පුවත් වලට වෙන් කල අවකාශය සූරියවැව පාසල් ලමයෙක්ට වෙන් කලා නම් මීට වඩා යහපතක් රටට වනු ඇත .
fairoos Tuesday, 06 June 2023 01:58 PM
අනේ එපා කන්ජා වගාව නැතිවෙයි