IMG-LOGO

ඩෑන් ප්‍රියසාද් ඇතුළු 4ක් අත්අඩංගුවට

(ඉන්දිකා  රාමනායක)

කොල්ලුපිටිය හා  ගාලුමුවදොර අරගලකරුවන්ට පහර  දීමේ සිද්ධිය  සම්බන්ධයෙන් සාමාජ ක්‍රියාකාරියෙක්  වන ඩෑන් ප්‍රියසාද්  ඇතුළු  හතරක් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්  අද (18) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සෙසු පිරිස අතර   මොරටුව නගරාධිපති   සමන් ලාල්, සීතාවක  ප්‍රදේශිය සභාවේ  සභාපති ජයන්ත රෝහණ,   කැලණිය  ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රි මංජුල ප්‍රසන්න  යන අය   අද පෙරවරුවේ    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා   ප්‍රකාශයක් ලබාගෙන මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරඇත.



අදහස් (11)

ඩෑන් ප්‍රියසාද් ඇතුළු 4ක් අත්අඩංගුවට

Hafeel Wednesday, 18 May 2022 12:53 PM

අර තුවාල ඉක්මනින් වේලිලා... අමුතු තුවාලයක්. කොහෙන්ද දන්නේ නැහැ බෙහෙත් කළේ?

:       11       51

Prabha Wednesday, 18 May 2022 01:12 PM

බත් බැලයින්ට සමාජ ක්‍රියාකාරීන් කියන එක හරිද?

:       18       61

සෙනෙවිරත්න Wednesday, 18 May 2022 06:34 PM

මේ මාධ්‍ය කට්ටියමනේ සුනඛයො ගස් යවන්නෙ, මෙහෙම කෙනෙක් හිටිය දූෂන විරොධී සංවිධානය කියල එකක් අටවගනිපු නාමල් කුමාර කියල හාදයෙක්, කාලයක් රට ගිනිතිබ්බ . දැං කෝ

:       0       0

mohomed Wednesday, 18 May 2022 02:17 PM

හොර තක්කඩියන්ට සමාජ ක්‍රියා කීම විහිළුවක්...

:       3       47

Chinthaka Wednesday, 18 May 2022 03:20 PM

සමාජ ක්‍රියා ඔය කරලා තියෙන්නේ...! මූණෙන්ම පේනවා මැර ගතිය...!

:       1       31

බද්රානි Wednesday, 18 May 2022 04:00 PM

මෙයාව අත්අඩංගුවට රැගෙන මොහුගේ ආදායම් පිළිබද විමර්ශනයක් කළ යුතුයි. මොහුගේ එකම ආදායම් මාර්ගය වී ඇත්තේ ජාතිවාදය මේ රට තුල අවුළුවා මුදල් හම්බ කිරීමයි. හැකි ඉක්මණින්ම හිරගත කළයුතු පුද්ගලයෙක් තමයි.

:       2       27

සෙනෙවිරත්න Wednesday, 18 May 2022 06:32 PM

කකට්ටඩි වැඩ වලින් හමබකරනව ඇති.

:       0       0

ravin Wednesday, 18 May 2022 04:08 PM

තුවාලේ , තුවාලේ ... පුදුම තුවාලේ... අර ප්ලාස්ටරේ ගහගෙන ඉන්නකොට නම් ඊටත් එහා තුවාලයක්... පෙනුනේ නම් සෑහෙන ලොකු තුවාලයක් වගේ. අර බොරු කරන හිඟන්නන් කුණු කරවල කෑල්ල බැඳගෙන ඉන්න කෙනෙක් වගෙයි පෙනුනේ...

:       0       16

fairoos Wednesday, 18 May 2022 05:14 PM

මේවා ඩීල්... නිසි දඬුවම් ලැබෙනකල් සැකයි...

:       2       16

Lelwala Thursday, 19 May 2022 05:44 AM

පෘතුගාලය සමග සම්භවයක් තියෙනවද දන්නෙ නැහ. නම ටිකක් අවුල් වගේ..

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 19 May 2022 08:03 AM

ජාතිවාදය හා ආගම්වාදය අවුස්සා රටේ ජනතාව නිතර දෙවේලේ රැවැට්ටීම තම බඩගෝස්තරය කරගත් මොහු මේ රටට කළ විනාශය සුළු පටු නොවේ.එක්තරා අවස්ථාවක දේශපාලන කණ්ඩායමක් වෙනුවෙන් මුදල් කුට්ටියකට ජාතිවාදය අවුස්සා,සිංහල ඡන්ද ලබාදීමේ අරමුණින් යුතුව කෙරුණු සාකච්ඡාවක හඬ පටයක් අන්තර්ජාලයේ සැරිසරනු පෙනේ.කරුණාකර මොහු සම්බන්ධයෙන් එහි සත්‍ය ගැන සොයා බලන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 877 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site