IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඩෙංගු වැළඳුණු දරුවෝ 18ක් සාපෙළට ලියති

ඩෙංගු රෝගය වැළඳුණු දරුවන් 18 දෙනකු  ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දී අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බව අධ්‍යක්ෂ වෛද්‍ය දිනේෂ් කොග්ගලගේ මහතා පවසයි.

දැනට රෝගය වැළඳී සිටින එම දරුවන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව එම සිසු දරුවන් විභාගයට යොමු කළ බවට අධ්‍යක්ෂවරයා කියා සිටියේය.

විභාගය පැවැත්වෙන අතරතුර ද අවශ්‍ය ප්‍රතිකාර සහ වෛද්‍ය පරික්ෂණ සිදු කරන බව ද ඔහු කියා සිටියේය.

අයි.ඩී.එච් රෝහලේ දැනට ඩෙංගු වැළඳුණු රෝගීහු 96 දෙනෙක් ප්‍රතිකාර ලබති.



අදහස් (1)

ඩෙංගු වැළඳුණු දරුවෝ 18ක් සාපෙළට ලියති

Jayasekara Monday, 29 May 2023 04:43 PM

මගේ උපන් ගමේ, රෝහල ගෙවල් ගාවම... ඇත්තටම පුදුම කරුණාවන්ත සේවකයින් පිරිසක් ඉන්න හොඳම රෝහලක්. අපි පොඩි කාලේ පාලු සොහොන් පිට්ටනියක් වගේ... යන්නත් බයයි. ආඩම්බරයි අපේ රෝහල ගැන.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 275 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site