IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඩෙංගු වලින් 33 ක් මිය ගිහින්

( ආරියරත්න රණබාහු)

 ඩෙංගු උණ රෝගයෙන් මිය ගිය සංඛ්‍යාව 33 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

ගතවු වසරක කාලය තුළ ඩෙංගු රෝගීන් 52,021 ක් හඳුනාගත් බව පැවසූ ඩෙංගු මර්දන ඒකකය ඉන් වැඩිම සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් හමු වූ බවද පැවසීය. එම සංඛ්‍යාව 25,945 කි.

මේ අතර හෙට (13) සිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 61 ක ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර එය දින තුනක් දක්වා සිදු කෙරේ.



අදහස් (1)

ඩෙංගු වලින් 33 ක් මිය ගිහින්

Akila Wednesday, 12 July 2023 03:03 PM

කවුරුවත් අහන්නේ නැත්ද? අර 2020දී ලංකාවෙන් ඩෙංගු තුරන් කරනවා කියලා... හිටපු අගමැතිතුමා පටන් ගත්තු විලෝපීය මදුරු කීට ප්‍රොජෙක්ට් එකට මොකද වුනේ කියලා...?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site