IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඩෙංගු යළි හිස ඔසවයි

(රංජන් කස්තුරි)

රටපුරා නැවතත් ඩෙංගු උණ රෝගය සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

ගොවී ගිය සතියේ රටපුරා ඩෙංගු උණ රෝගීන් 1114 දෙනකු හමු වූ අතර එය ඉකුත් සතියට සාපෙක්ෂව සියයට 18ක පමණ ඉහළ යාමකැයි ද ජාතික ඩෙංගු මර්දන එකකයේ දත්ත වාර්තා පෙන්වා දෙයි.



අදහස් (1)

ඩෙංගු යළි හිස ඔසවයි

sharm warn Thursday, 10 November 2022 01:30 PM

ඩෙන්ගු රොගය සුව කරන්න බෙහෙත් තියෙන්නෙ හොමියොපති වෙදකමෙ විතරයි. එ බෙහෙත් වලින් ඔබෙ සිරුරෙ ඇති ඩෙන්ගු වයිරසය විනාශ කර ඔබෙ ප්‍රතිශක්තිකරණ පද්ය ශක්තිමත් කරනව. එම නිසා කරුනා කර ඔබට ඩෙන්ගු වැලදුනා නම් හෝ වැල්දී ඇතිනම්, මෙ බෙහෙත් ලබා ගන්න.. ඔබ සුවපත් වී අන් අයට ඔබෙන් වයිස්‍රය හුවමාරු වෙන්න මදුරුවාට වයිරස් සපයන තවානක් වීමෙන් වලකින්න. හොදින් මතක තියා ගන්න.. රොහලෙන් විවෙක ගන්න කියා ඔබව නිවසට එවන්නෙ ශරිරය තුල සිටින වයිරසය විනාශ කරල නෙමෙයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site