
( සුමිත් පොතුපිටිය සහ දයා හේමන්ත සිල්වා )
සිය සේවය ස්ථීර කරන ලෙස ඉල්ලා කළුතර දිස්ත්‍රික් ඩෙංගු මර්දන සහයකයෝ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යාතනය ඉදිරිපිට අද (13) මාරාන්තික උපවාසයක් ඇරැඹුහ.
කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල රැසක ඩෙංගු මර්දන සහයකයින් මේ සදහා සහභාගීවී සිටියහ.
පෙරදින සිදුකළ සාකච්ඡා අසාර්ථක බැවින් සේවය ස්ථිර කරන ලෙස පවසා උපවාසය ආරම්භ කර ඇති බව ඔවුහූ පවසති.

2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩෙංගු මර්දන සහයකයෝ උපවාසයක
Jagath Wickramasekara Thursday, 13 July 2023 02:25 PM
පින් පඩි කාරයෝ