
(ළහිරු හර්ෂණ)
හිටපු වාණිජ ආහාර කර්මාන්ත හා නාවික අමාත්‍යවරයෙකු මෙන්ම කෘතහස්ත ලේඛකයකු වූ ටී.බී ඉලංගරත්න මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද(01) කොළඹ නවම් මාවතේ පිහිටි ඉලංගරත්න මහතාගේ පිළිරුව ඉදිරිපිටදී සිදුකෙරිණි.
එහිදී හිටපු
අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල සිල්වා, මහින්ද අමරවීර, අනුර ප්‍රියදර්ශන යාපා, ලසන්ත අලගියවන්න සහ හිටපු මන්ත්‍රී උදිත ලොකු බණ්ඩාර මහත්වරුන් පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූහ.
2025 නොවැම්බර් මස 04
709
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2377
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ටී.බී ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපහාර