(වසන්ත චන්ද්‍රපාල)
නැගෙනහිර පළාත් සභාවේ හිටපු පලාත් සභා ටි.එම්.වී.පි පක්ෂයේ අම්පාර සංවිධායක එල්.ටි.ටී.ඊ් සංවිධානයේ හිටපු නායකයකු වන කුමාරස්වාමි පුෂ්පකුමාර නොහොත් ඉනිය භාරති අපරාධ පරීක්ෂණ නිළධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබිය.
සිවනේසතුරේයි චන්ද්‍ර කාන්තන් නොහොත්හොත් පිල්ලයාන්ගේ පක්ෂයේ සංවිධායකවරයකු වන ඉනිය භාරති එල්.ටී.ටී,ඊ. සංවිධානයේ සිට කරුණා අම්මාන් සමග එල්.ටී.ටී.ඊ. සංවිධානය අත්හැර දමා පැමිණි නායකයෙකි. පසුව 2015 වර්ෂයේදි නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රිවරයෙක් වශයෙන් පත්විය.
තිරුක්කෝවිල් ප්‍රදේශයේ සිදුවු මිනිස් ඝාතනවලට අදාලව පැවැත්වෙන පරික්ෂණ සදහා ඔහු සැකපිට අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ටී.එම්.වී.පී අම්පාර සංවිධායක අත්අඩංගුවට