
(යොහාන් භාසුර)
හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා 2023--2024 කාලයේ මාර්ගගත ක්‍රමයට වීසා නිකුත් කිරීමට විදේශීය සමාගම්වලට දීමට ගත් තීරණයෙන් දූෂණයක් වී ඇතැයි පැමිණිලි ජන අරගල සන්ධානය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට අද (19) පැමිණිල්ලක් කළේය.
ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභිකයන් වන පුබුදු ජයගොඩ, දයාපාල තිරාණගම සහ තරිඳු උඩුවරගෙදර යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.
ටිරාන් අලස් මහතා මාර්ගගත ක්‍රමයට වීසා නිකුත් කිරීම ඉන්දියානු සමාගම්වලට දීම හරහා වංචාවක් සිදුවී ඇතැයි පෙනෙන නිසා ඒ ගැන පරීක්ෂණයක් කරන ලෙස අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බව පුබුදු ජයගොඩ මහතා කීය.
2025 නොවැම්බර් මස 17
83
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
922
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2539
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ටිරාන්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්