(දයාරත්න ඇඹෝගම)
කොකාවැව,ගලෙන්බිදුණුවැව මාර්ගයේදී 18 හැවිරිදි තරුණයෙකු පදවන ලද ට්‍රැක්ටරයක් දිවුල්වැව සුසාන භුමිය ආසන්නයේදි හුරැළු ඇළට පෙරැළිමෙන් ට්‍රැක්ටරය පැදවු තරුණායා මිය ගොස් එහි ගමන්ගත් ඔහුගේ මිතුරන් දෙදෙනෙකුද බරපතල තුවාල ලබා ඊයේ (02) රෝහල් ගතකළ බව කොකාවැව පොලිසිය කියයි.
මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ගල්කරුයාය,අළුත්දිවුල්වැව පදිංචිව සිටි සදීප ලක්ෂාන් රූපසිංහ(18) නැමති තරුණයෙකි.
කොකාවැව,ගලෙන්බිදුණුවැව මාර්ගයේ හුරැළු ඇළ මාර්ගය හරහා ඇති පාලම දෙසට මෙම ට්‍රැක්ටරය ධාවනය කරමින් සිටියදි වේගය පාලනය කරගැනිමට නොහැකි විමේ මෙම අනතුර සිදුව ඇතැයි කියයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ට්‍රැක්ටරය පෙරැළී තරුණයෙක් මරුට
Bunny Preena Thursday, 03 July 2025 03:42 PM
වේගය මරුවා කැඳවයි