
(විමුක්ති එස් රුද්‍රිගු)
ඩෙන්මාර්කයේ ස්වයං පාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට අදහස් කරන බව ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් කීපවතාවක්ම ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.
එලෙස මාධ්‍ය වාර්තා පළවීමත් සමග නිව් යෝර්ක් මහ බැංකුවේ හිටපු ආර්ථික විද්‍යාඥයෙකු මෙන්ම දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පිළිගත් චරිතයක් වන ඩේවිඩ් බාර්ක ග්‍රීන්ලන්තයට මිලක් නියම කර ඇත. ග්‍රීන්ලන්තයේ අලෙවි කරන්නේ නම් එහි මිල ඇමෙරිකානු ඩොලර් බිලියන 12.5 ත් 77 ත් අතර වනු ඇතැයි ඔහු ඇස්තමේන්තු කර තිබිණි.
ඇමෙරිකාවේ වර්ජින් දූපත් සහ ඇලස්කාහි වටිනාකම මත පදනම්ව ග්‍රීන්ලන්තයේ උද්ධමනය සහ ආර්ථික වර්ධන වේගය සළකමින් බාකර් මෙලෙස ග්‍රීන්ලන්තයේ මිල නියම කර ඇත.
2025 දෙසැම්බර් මස 18
558
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ට්‍රම්ප් ග්‍රීන්ලන්තය මිලදී ගන්න යයි
nimal Monday, 13 January 2025 03:41 PM
ට්‍රම්ප් මහතා, කරුණාකර ශ්‍රී ලංකාව මිලදී ගන්න."
Perera Monday, 13 January 2025 04:42 PM
අවුරුද්දකින් විතර රට යන විදිය බලලා සව්ත්තු නම් ටම්ප්ට කියමු ලංකාවත් කියකට හරි ගන්න කියලා
ජයනාත් Monday, 13 January 2025 05:16 PM
ග්‍රීන්ලන්තය ඇමරිකාව ට ... යුක්රේනය රුසියාව ට.. එතනින් සියල්ල නිමයි.
Kumar Monday, 13 January 2025 10:18 PM
ටික දවසකට පසුව යාපනය ඉන්දියාවටද? ඔය පුටින් වගේ ටරම්ප්ට රටවල් අල්ලන්න යන්න බැහැ. ඒ සියල්ලටම කොන්ග්‍රසය මුදල් අනුමත කරන්න ඕන.
Kule Monday, 13 January 2025 06:22 PM
"බලවත් ජාතීන් මෙවැනි දේවලට යොමුවීම සහ අදහස් ප්‍රකාශ කිරීම ලෝකයට දෙන නරක ආදර්ශයක්."
හෙලයා Tuesday, 14 January 2025 09:13 AM
ගාන පොඩ්ඩක් සැරයි වගෙ නෙ? අඩු කරගන්න බැරි වේයිද? මෙ දවස් වල සල්ලිත් අමාරුයි නෙ.
රුවන් Tuesday, 14 January 2025 11:08 AM
ට්‍රම්ට හැබැයි ලාභයි ලංකාව ගන්නවා නම්, හැබැයි ගන්නේ නෑ රටේ ඉන්න මිනිස්සු හොද නැති හින්දා.
Lalla Tuesday, 14 January 2025 11:12 AM
ඇත්තටම අපේ රටත් විකුණාගෙන කයි ඔහොම යනකොට..... දැනට නිකමුන් රට කෑම සහ උගත් කොල්ලො කෙල්ලො අපනයනය විතරයි...
fairoos Tuesday, 14 January 2025 11:45 AM
ඇමරිකාවේ මිනිස්සු මාරම මෝඩයි. ඒකයි ආපහු ට්‍රම්ප්ව ජනාධිපති කරලා තියෙන්නේ."