ග්‍රෙග් නැමැති පුද්ගලයා බීබීසී පුවත් සේවයට තමන් දුටු දේ පැහැදිලි කරමින් ...
පෙන්සිල්වේනියාවේ, බට්ලර් ප්‍රාන්තයේ මැතිවරණ රැළිය අමතමින් සිටිද්දී, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයට ලක්වූයේ ඔහුගේ ආරක්ෂාවට සිටි ආරක්ෂක අංශ නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා යැයි චෝදනා එල්ල වෙයි.
ට්‍රම්ප් රැළිය අමතද්දී, වෙඩි තැබීම කළ ස්නයිපර් තුවක්කුකරු, අඩි 400 ක් පමණ ඈතින් පිහිටි උස් ගොඩනැගිල්ලට ගොඩවන අයුරු දුටු රැලියට සහභාගී වූ එක් අයකු ඒ බව ට්‍රම්ප්ගේ ආරක්ෂක අංශ සාමාජිකයන්ට පැවැසුවත්, ඔවුන් එය ගණනකට නොගත් බව පැවැසෙයි.
සිද්ධියෙන් තැති ගත් ග්‍රෙග් නමැති එම ට්‍රම්ප් ආධාරකරු ඔහු දුටු දේ සහ ඔහු ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුවත් කළ බව බීබීසී මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබේ.
'වහලයට කෙනෙක් නගිනවා මම දැක්කා. මම ඒක ආරක්ෂක නිලධාරීන්ට කීවා. ඒත් ඔවුන් මාව ගණන් ගත්තේ නැහැ. එසැණින් වෙඩි හඩ අසන්න ලැබුණා" යැයි ග්‍රෙග් නමැත්තා පවසා තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ට්‍රම්ප්ට නිසි ආරක්ෂාවක් ලැබිලා නැහැ