(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි ජයතිලක මහතා එහි නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි ලෙස පත්කර ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද (24) දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ලෙස පත්වීම හේතුවෙන් එම තනතුර පුරප්පාඩුවිය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ටිකිරි මැතිසබයේ නියෝජ්‍ය මහලේකම් තනතුරට