
ටෝකියෝ විද්‍යාලයේ බාහිර මහාචාර්යවරයකු ලෙස සේවය කිරීමට අලි බබා නිර්මාතෘ ජැක් මා හට ටෝකියෝ විශ්ව විද්‍යාලය ආරාධනා කර තිබේ.
ටෝකියෝ විද්‍යාලය පර්යේෂණ ආයතනයක් වන අතර ටෝකියෝ විශ්ව විද්‍යාලය මගින් පාලනය වේ.
ජැක් මා, ටෝකියෝ විද්‍යාලයේදී පුනර්ජනනීය කෘෂි කර්මාන්තය සහ ආහාර නිෂ්පාදනය පිළිබඳ පර්යේෂණ සිදු කිරීමට නියමිතය.එසේම කළමනාකරණය සහ ව්‍යාපාර ආරම්භ කිරීම පිළිබඳව දේශන පැවැත්වීමටද නියමිතව ඇත.
ලබන ඔක්තෝබර් මස තෙක් ජැක් මා ගේ පත්වීම වලංගු බවත් වාර්ෂිකව ඔහුගේ ගිවිසුම අලුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ටෝකියෝ විශ්ව විද්‍යාලය පවසා තිබේ.
034
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටෝකියෝ විද්‍යාලයෙන් ජැක් මාට ආරාධනයක්