
(ජේ.ඉඳුරුවගේ )
2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 18 දෙනාගේ සහ සර්ව ජනබලය පක්ෂයේ මන්ත්‍රීවරයාගේ නම් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව ජාතික ජන බලවේගය පක්ෂයෙන් බිමල් නිරෝෂන් රත්නායක, අනුර කරුණාතිලක, උපාලි පන්නිලගේ,එරංග උදේශ් වීරරත්න, අරුණ ජයසේකර,හර්ෂණ සූරියප්පෙරුම ,ජනිත් රුවන් කොඩිතුවක්කු ,පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි, රාමලිංගම් චන්ද්‍රසේකර්,නජිත් ඉන්දික ,සුගත් තිලකරත්න ,ලක්මාලී කාංචනා හේමචන්ද්‍ර , සුනිල් කුමාර ගමගේ ,ගාමිණී රත්නායක , රුවන් චමින්ද රණසිංහ,
සුගත් වසන්ත ද සිල්වා,අබුබක්කර් ආදම්බාවා, රත්නායක හෙට්ටිගේ උපාලි සමරසිංහ යන මහත්ම මහත්මීන්ද ,
සර්ව ජන බලය පක්ෂයෙන් දිලිත් සුසන්ත ජයවීර මහතාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත්කර ගන්නා ලද බව ඊයේ( 17) දාතමින් නිකුත් කරන ලද මෙම ගැසට්ටුව මගින් ප්‍රකාශයට පත්කර ඇත.
2025 දෙසැම්බර් මස 18
650
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජා.ජ.බ සහ සර්ව ජනබලය ජාතික ලැයිස්තු මන්ත්‍රී නම් ගැසට් කරයි