
(ශාන්ත රත්නායක)
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත හකුලා ගන්නැයි රජයට බලකරමින් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංවිධානය කරන ලද නිහඩ විරෝධතාවයක් අද (21 ) කොළඹ ජාතික රෝහල ඉදිරිපිට පැවැත්විණි.
එහිදී අධ්‍යාපන මිල්ටරිකරණය කිරීමටත් මුදලට උපාධි අලෙවි කිරීමටත් ඉඩ නොදන බවත් අධ්‍යාපන මුදල් මත නොව කුසලතාවය මත පදනම් විය යුතුය බවත් අධ්‍යාපනය හමුදාකරණයට යටත් නොකරන ලෙස වෛද්‍යවරු රජයට බල කරමින් විරෝධය පැවැත්විය






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන සංගමයේ සියළු සාමාජිකයින් රැස්වූ දුර්ලභ අවස්ථාවක්...
එතකොට රජයේ වෛද්‍ය නිලධාරීන් කොතලාවල පනතට පක්ෂයිද?
අපේ රට හදන්න යනවා කියන්නේ ජවිපෙට රජ මගුල්.කොතලාවල පනතේ වැරදි තියෙනවා නම් ඒවා හදාගන්න එක වෙනම දෙයක්. කුහක වෙලා සයිටම වහගත්ත. රටේ දරුවෝ ලක්ෂ ගානක් පිට රට යනවා ඉගෙන ගන්න.ඒවාට එකෙක් කතා කරන්නේ නැහැ. ලෝකේ ඔනෙම රටක ගත්තොත් පුද්ගලික විශ්ව විද්‍යාල රටේ ආර්ථිකයට ලොකු දායකත්වයක් දෙනවා. UGC එක හරහා පුද්ගලික විශ්වවිද්‍යාල රටේ ඇතිකිරීම රාජ්‍යයේ වගකීමක්. කොතලාවල පනතේ ඇති සාධනීය දේවල් සියල්ල අරගෙන , UNP ,සජබ, SLPP එකතු වෙලා මේ කඩයිම අනිවාර්යෙන් ජයගත යුතුමයි. ජවිපෙ රටේ අනාගතය හැමදාමත් විනාශ කළා. උන් කියන විදියට රට කරන්න ගියොත් රටේ ප්‍රශ්න විතරයි ඉතිරි වෙන්නේ. 1. බදු ගන්න බෑ - රාජ්‍ය සේවය නොමිලේ කලයුතුයි. 2. හාල් මිල අඩු කලයුතුයි - වී මිල වැඩි කලයුතුයි 3. ඩොලරය පහල ආයුතුයි - තෙල් මිල අඩු කලයුතුයි . 4.රජයේ සේවක පඩි වැඩි කල යුතුයි - බදු අඩු කලයුතුයි . 5.නිදහස් අධ්‍යාපනය රැකිය යුතුයි. -එයින් බිහිවන අයට රජයේම රැකියා දියයුතුයි . 6.විශ්ව විද්‍යාල සම්පුර්නයෙන්ම රජයේ වියයුතුයි - පුද්ගලික් විශ්ව විද්‍යාල තහනම් කලයුතුයි.
යන්තම් රතු අලි දහදෙනෙක් අල්ලාගෙන පාරට දාලා
කොතලාවල විද්‍යාල රට පුරා විවෘත විය යුතුයි. එයයි අධ්‍යාපනය ට ඇති නදහස. බඩගෝස්තරවාදීීන් හැමදාම විරුද්ධයි. ඒ ඔවුන්ගේ කුහක ආත්මාර්ථකාමී ආකල්පය
නො කතා නො සිනා පනත 2/3 සම්මත වෙනවා.රටට අවශ්‍ය පනතක්.
දැන්නම් ලංකාවටම හරියන්නේ හමුදා පාලනයක් තමයි