(දයාසීලි ලියනගේ)
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රථම විදේශීය රැස්වීම මාලදිවයිනේ පැවැත්වීමට තීරණය කර ඇත.
ඒ අනුව පක්ෂය නායක අනුර කුමාර දිසානායක මහතා ලබන තුන්වැනිදා මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
මාදිවයිනේදී එම රැස්වීම පැවැත්වීමෙන් පසු යුරෝපය, ඇමරිකාව, මැදපෙරදිග ආදි රටවල් වල ද සිය පක්ෂයේ රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කීය.
මේ අනුව ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් ද එම රටවලට යනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ජවිපේ රැස්වීමක් මාලදිවයිනේ දී
Nimal Sunday, 30 October 2022 08:24 AM
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රථම විදේශ කාර්යාලය මලදිවයින වැනි ප්‍රජතන්ට්‍රවාදී බටහිර ධනවාදය සමග සිටිනා (democratic republic) රටක සහ යුරෝපය, ඇමරිකාව, මැදපෙරදිග ආදී රටවල්වල ඔවුන්ගේ කාර්යාල පිහිටුවීම නවතා උතුරු කොරියාව, කියුබාව, වැනිසියුලාව හෝ චීනය වැනි රටක් තෝරාගෙන එවැනි රටක "පළමු කාර්යාලය" පිහිටුවීම සිදුකරන්න. ජනතා විමුක්ති පෙරමුණේ දෙබිඩි පිළිවෙත හෝ සත්‍ය වශයෙන්ම ඔවුන් සමාජවාදී කණඩායමක්ද කියා ඔවුන් පවා නොදන්නා බවක් පෙනෙන්නට තිබේ...!
Kunu jeppa Sunday, 30 October 2022 09:01 AM
එහෙනම් එහෙත් ඉවරයි.
senaka Sunday, 30 October 2022 11:00 AM
මාලදිවයිනේ අවසානයද එසේ පටන් ගන්නා වගයි. එහේ කැම්පස්වල කොල්ලෝ කෙල්ලෝ ටිකත් ඉවරයි. සංචාරක කර්මාන්තෙත් ඉවරයි.
Kent Sunday, 30 October 2022 11:05 AM
ඔව් ඒක හොඳයි. මාලදිවයින ගැන නම් පොඩි දුකක් තිබුණත් යුරෝපෙටයි, ඇමරිකාවටයි ඔහොම විනාශයක් වෙන එක ගැන නම් පොඩ්ඩක්වත් දුකක් නෑ...!
Sanath Dubai Sunday, 30 October 2022 12:58 PM
ජයවේවා. ජයවේවා. ලොවපුරා සිටින සියළුම ශ්‍රී ලාංකිකයින්ගේ සහාය ජවිපෙට. ඉදිරි මැතිවරණවලදී ජවිපෙ ඉහළින්ම ජයගනු ඇත..
ගුනසේන ඊSunday, 30 October 2022 05:25 PM
මොකද සනත් මාලදිවයිනේ වැසියන්ගේ ඡන්දය පාවිච්චි කරන්නේ? ලංකාවේ මිනිසුන්ටද? නැත්නම් මාලදිවයින කියන්නේ ලංකාවෙ ප්‍රාන්තයක්ද? කොහොම වුණත් ඒ රටත් වර්ජන තර්ජන නිසා ඉවරෙටම ඉවරයි...!
මැක්ස් Sunday, 30 October 2022 03:01 PM
රටකට වෙන්න පුළුවන් නරකම දේ තමයි ජෙප්පන් බෝ වීම. කෙසේ වුවත් මෙය ඒ රටවලට අදාළ නොවන්නේ එම කාර්යාල ඒවායේ පරිශ්‍රයට පමණක් සීමාවන නිසා සහ මෙවැනි ද්‍රෝහී අරමුණ ලංකාවේ සිටින ජවිපෙ භක්තිකයින් චූන් කිරීම පමණක් වන ප්‍රොප ගැන්ඩාවන් පමණක් වන නිසයි...!
Bamunuarachchi Sunday, 30 October 2022 03:34 PM
මාලදිවයිනටත් හෙනහුරා ලබන්නයි යන්නේ. දුම්මල වරම අතට ගනිල්ලා ලංකාවෙන් කට්ටඩි එවන්නම්...!
ganegoda Sunday, 30 October 2022 04:08 PM
ඒක හොඳයි.. එතකොට අපිව නන්දසේනව එහෙදි හරි කොටුකරගන්න පුළුවන්... නැතිනම් අනිත් පොහොට්ටුවෝ...!
Dilaka Monday, 31 October 2022 09:44 AM
මේක NPP රැස්විමක්...
Sunil Kumara Gamage Monday, 31 October 2022 10:53 AM
මේක NPP රැස්වීමක්...!
S arumapperuma Monday, 31 October 2022 02:04 PM
වහල්ලු ජවිපය එකට මෙපමණ බය මොකද?
BamunuarachchiMonday, 31 October 2022 05:25 PM
අසුචි ගොඩක් දැක්කාම අයින් වෙන්නේ බයටද ජරාව නිසාද්? රටේ ජනතා කැමැත්ත 3% වටිලත් ජේවීපී එක බදාගෙන ඉන්න ජෙප්පෝ ඉන්නවනේ. මෙහෙමත් ජේවීපී වහල්ලු ටිකක් ලෝකේ කොහෙවත් නැතුව ඇති. ජෙප්පෝ හිතන්නේ උන් ජේවීපී නම් අපිත් ජෙප්පෝ වෙන්න ඕනේ කියලා. පුදුම කාලකන්නි ටිකක් අම්මපා.