(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදුලිය බිල වැඩි කිරීමට සාපේක්ෂව ජල ගාස්තුද වැඩි කිරීමට සිදුවන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය.
ජල බිල ජනතාවට ලොකු බලපෑමක් ඇති නොවන ආකාරයට වැඩි කරන බවද ඔහු සඳහන් කළේය.
ජල ගාස්තු වැඩි කිරීමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව පැවසූ අමාත්‍යවරයා ජල ගාස්තු වැඩි කිරීම සඳහා වන සැලැස්ම විපක්ෂ නායක කාර්යාලයටද ඉදිරිපත් කර ඇතැයි ප්‍රකාශ කළේය.
තොණ්ඩමන් මහතා මෙසේ පැවසුවේ මන්ත්‍රීවරයකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
2025 දෙසැම්බර් මස 18
485
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජල බිලත් වැඩිවේ
Aravinda Monarawila Tuesday, 18 July 2023 05:26 PM
තොපිට නොවෙයි අපිටයි ලොකු බලපෑමක් වෙන්නේ .නටපල්ලා තව ටික දොහයි
බටලන්දේ Tuesday, 18 July 2023 05:36 PM
එකත් අර විදුලි බිලට කරා වගේ රනිල්ගේ පන්තියේ අයට කිසිම වැඩිවීමක් නැතිව පොඩි මිනිහට විතරක් වැඩි වෙන විදිහට හදන්න බන්දු
Namal Tuesday, 18 July 2023 06:42 PM
තොපිලට හෙණ හතම වැදියන් කියලා ප්‍රාර්ථන කරනවා.